• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අවුරුදු හතරක්ම කළේ රාජපක්ෂ හමට තඩිබෑ එකයි – කෙහෙලිය කියයි

13 June 2019
in දේශීය

ආණ්ඩුව අවුරුදු හතර හමාරක් රාජපක්ෂ මුව හමට තඩිබාමින් විපක්ෂයේ පිරිස හිරේ දැම්ම කෙරෙහි අවධානය යොමු කළා මිසක් රටේ ආරක්ෂාව සමාජ සවිබලගැන්වීම වැනි අත්‍යවශ්‍ය සියලු දේවල් පිළිබඳ අවධානය යොමු නොකල බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා අද (13) කොලඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ වත්මන් ආණ්ඩුව දැන්විම් සඳහා කෝටි ගණනක මුදල් වියදම් කරන බවයි. ජනතාව වෙනුවෙන් කිසිවක් නොකල ආණ්ඩුව මේ කරන්නේ කරන්නේ තමන්ගේ දේශපාලන උවමනාවන් බව හෙතෙම පැවසිය.

මේ සියලු දේ අතර රනිල් වික්‍රමසිංහ සූදානම් වන්නේ මාධ්‍ය මර්දනයට බව රඹුක්වැල්ල මහතා කියා සිටියේයෙ. මාධ්‍යයට බල්ලා බූරුවා කියමින් පටන් ගත්ත ගමන අවසානයේ ලෑස්ති කරගන්න කියන පණිවිඩයක් දුන් බවත් අගමැතිවරයාගේ තක්කඩි කටයුතු ඉදිරියට ගෙනයන්න නම් මාධ්‍ය මර්දනය කළ යුතු බව අගමැතිවරයා වටහාගෙන තිබෙන බව ඔහු අනාවරණ කලේයප.

මාධ්‍ය මර්දනය සඳහා අවශ්‍ය අණ පනත් ගේන්න රජය සූදානම් බවත් ප්‍රතිත්‍රස්ත පනතත් එවැන්නක් වන අතරම ප්‍රතිතස්ත පනත මගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් මර්දනය කරන බව මනත්‍රීවරයා අනාවරණ කලේය.

මුස්ලිම් ඇමැතිවරුන් ගේ ඒකමතික තීරණයට හේතු වුනේ රිෂාඞ් බදුර්දින් ඇමතිවරයා ඉල්ලා අස් නොවීමයි .ඕනම වැරදි වඩා වැඩක් කලොත් කළේ අපේ කෙනෙක් නම් අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා වැනි පණිවිඩය කුයි මෙයින් දුන්නෙ .ජනතාව අතරේ මේ තත්ත්වය සම්බන්ධයෙන් විරෝධයක් ඇති වෙලා .රට ව්‍යාකූල කිරීමේ වගකීම රජය භාර ගත යුතුයි.

Post Views: 17
Previous Post

ශ්‍රී ලංකාව සියළු අන්තවාදයන් පිටු දැක සමඟීයෙන් නැගිසිටිනවා – කථානායක

Next Post

රාජ්‍ය සේවය අවංකවම කරන්න – ඇමැති තලතාගෙන් උපදෙස්

editor

editor

Next Post

රාජ්‍ය සේවය අවංකවම කරන්න - ඇමැති තලතාගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved