• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරු තනතුරුවලින් ඉවත් වෙයි

3 June 2019
in දේශීය

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (03) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසා සිටියේ ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනයා නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

ඒ අනුව ආණ්ඩුවේ කැබිනට් ඇමතිධුර හෙබවූ කැබිනට් අමාත්‍ය වරුන් වන රවුෆ් හකීම්,රිෂාඩ් බදියුදීන්,කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මහත්වරු සහ රාජ්‍ය අමාත්‍ය ධුර හෙබවූ ෆයිසාල් කාසීම්,එච්.එම්.එම්.හාරීස්,අමීර් අලි සහ අලි සහීර් මවුලානා යන මහත්වරු මෙලෙස සිය ධුරවලින් ඉවත් විය. 

එසේම ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ පසුපෙල ආසන වල සිට සහාය දක්වන බව එම මන්ත්‍රීවරුන් පවසා සිටියේය. 

පෙර පුවත

 

මුස්ලිම් ඇමැතිවරු සිය ධුරවලින් ඉවත් වෙයි …. ආණ්ඩුවට පසුපෙළ සිට සහාය දෙයි

Post Views: 18
Previous Post

ශ්‍රී ලංගමයට සුඛෝපභෝගී නවීන බස්රථ එක් වෙයි

Next Post

රටේ සියලු ජනකොටස්වලට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතුයි – ජනපති

editor

editor

Next Post

රටේ සියලු ජනකොටස්වලට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved