නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතාව, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ. මෙම පත් කිරීම අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

© 2024 TTVnews.lk All Rights Reserved