• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇල්කඩුව කලාපයේ සේවා අවශ්‍යතා වෙනුවෙන් ජංගම සේවයක්

9 July 2023
in වෙනත්

සේවාලාභි අවශ්‍යතා, ගැටළු හඳුනාගනිමින්, එම ගැටළු සඳහා කඩිනම් සහ සාධනීය විසඳුම් ලබාදීම අරමුණින් උකුවෙල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරනු ලැබූ වැඩසටනක් උකුවෙල ඇල්කඩුව දමිළ විද්‍යාලයේදී ඇරඹිණි.

ඇල්කඩුව කලාපයේ ග්‍රාම නිලධාරී වසම් 11 ක් ආවරණය කරමින් එම වසම්වල වෙසෙන සේවාලාභීන්ගේ, උප්පැන්න,විවාහ,මරණ සහතික ගැටළු,පදිංචිව සිටින රජයේ ඉඩම පිළිබඳ ගැටළු,රජයෙන් ලබාදෙන සමාජ සේවා, සමාජ සුබසාධක ආධාර පිළිබඳ ගැටළු,ජාතික හැඳුනුම්පත් සහ වැඩිහිටි හැඳුනුම්පත් සකස් කිරීම,සමෘද්ධි ආධාර පිළිබඳ ගැටළු,නොමිලේ මනෝ උපදේශනය,නොමිලේ වෘත්තීය මාර්ගෝපදේශනය,ප්‍රාදේශීය සභාවේ සේවා,පොලීසිය මඟින් ඉටු කර ගතයුතු අවශ්‍යතා,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා,කම්කරු දෙපාර්තමේන්තුවේ සේවා,ඇස් පරීක්ෂාව ඇතුළු සේවාවන් රැසක් ඉටුකර දීමට හැකි විය

මෙම ජංගම සේවය උකුවෙල ප්‍රාදේශීය මහ ලේකම් එස්.එන්.කේ.සේරසිංහ මහත්මියගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ, සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු මාරසිංහ ,ගණකාධිකාරී සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) පරිපාලන ග්‍රාම නිලධාරි අදාල වසම් භාර ග්‍රාම නිලධාරීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ පූර්ණ සහයෝගීත්වයෙන් යුතුව සංවිධානය වෙමින් සේවාලාභීන් සහභාගි විය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 16
Previous Post

ව්‍යාපෘති ආරම්භ කිරීමේදී අදාළ පළාත් පාලන ආයතනවල අනුමැතිය අනිවාර්යයි – ඇමති ප්‍රසන්න රණතුංග

Next Post

මනම්පිටිය බස් අනතුරින් 10 .. අඹන්පොල බස් අනතුරින් 2 ක් මරුට

editor

editor

Next Post

මනම්පිටිය බස් අනතුරින් 10 .. අඹන්පොල බස් අනතුරින් 2 ක් මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved