• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි අයවැයෙන් අයෝජකයින්ගේ බය නැති කරනවා !

4 November 2018
in ව්‍යාපාර

වත්මන් ආණ්ඩුවේ කැබිනට් තනතුරු ලැබුණත් නොලැබුණත් අගමැති ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා හට සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා විදේශ ගතවීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉදිරියේදී මැතිවරණයකට යාමේදී පවා සිදුවිය හැකි බවයි.

රුපියල අවප්‍රමාණය වීම වැලැක්වීම සඳහා ආණ්ඩුව තැතිගැනීමක් සිදුව තිබු බවත් දේශිය මෙන්ම විදේශිය ආයෝජකයින්ට ව්‍යාපාර කටයුතු සඳහා බිය නැති කළ යුතු බව හෙතෙම කියා සිටියේය. ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය මගින් ආයෝජකයින්ගේ බය නැති කරන බව හෙතෙම කියා සිටියේය.
තනතුරු නොලැබුණත් අප අතර ප්‍රශ්ණ නොමැති බවත් නායකයා සම්බන්ධව විශ්වාසය ඇති බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 12
Previous Post

දේශපාලඥයාට බලය ඕන – විජිත් විජේමුණි

Next Post

කැබිනට් මණ්ඩලය දීවුරුම් දීම් අද හෙටින් සම්පුර්ණයෙන්ම අවසන් …………!

editor

editor

Next Post

කැබිනට් මණ්ඩලය දීවුරුම් දීම් අද හෙටින් සම්පුර්ණයෙන්ම අවසන් ............!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved