27 April 2024
#දේශීය

දේශපාලඥයාට බලය ඕන – විජිත් විජේමුණි

තමා අවුරුදු ගණනාවක් ආණ්ඩුවල සිටි බවත් ආණ්ඩු බලය නැතිව දේශපාලඥයෙකුට වැඩක් නැති බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

පොළොවේ පය ගසා ජිවත් වීමට හැකි කිසිදු මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයේ නොමැති බවද අමාත්‍යවරයා මෙහිදි පැවසීය.

පසුගිය දිනයකදි හිටපු අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතා සමඟ කළ සාකච්ඡාවකදි තමන් කිරි පිට මිල ගැන කරුණු පැවසීමෙදි හර්ෂද සිල්වා හිටපු අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බනධයෙන්ද මෙහිදි අමාත්‍යවරයා අදහස් දැක්වීය.

එලෙස අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායක රලින් වික්‍රමසිංහ මහතා හොඳ බවත් එතුමා වටේ සිටින පිරිස නිසා මෙම තත්ත්තවය උදා වී ඇති බවද අමාත්‍යවරයා පවසයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *