• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි වසර කිහිපය තුළ මහනුවර ආර්ථිකය ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලකි

21 February 2019
in සංවර්ධන

ඉදිරි වසර කිහිපය තුල මහනුවර ආර්ථිකය ශක්තිමත් කර මහනුවර ජනතාව සවිබල ගැන්වීම සිදු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා මාවීකුඹුර නිල සෙවණ කාර්යාලය වැඩිදියුණු කර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මහනුවර ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ මෙන්ම ග්‍රාමීය ජනතාව රාජ්‍ය යාන්ත්‍රණයට ඇති අවකාශය වැඩි කරදීම මෙහි මුලික අරමුණ වේ. මෙම ව්‍යාපෘතිය තුලින් ඔවුන්ගේ ආර්ථිකය දියුණු කිරීමටත් ඔවුන්ගේ කෘෂි සහ අනෙකුත් නිෂ්පාදන සහ සේවාවන් ජාතික ආර්ථිකයට එකතු කර ගැනීමට බලාපොරොත්තු වේ.

උඩුනුවර අපනයන ගම්මාන 10ක් බිහිකිරීමේ වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට මෙම නිල සෙවණ උපයෝගී වනු ඇති අතර ඉදිරි වසර කිහිපය තුල මහනුවර ආර්ථිකය ශක්තිමත් කර මහනුවර ජනතාව සවිබල ගැන්වීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් පැවසිය.

Post Views: 7
Previous Post

මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා – ඇමති රිෂාඩ්

Next Post

ඥානසාර හිමිගේ සුව දුක් බැලීමට රවි, අසාද්, මනෝ වැලිකඩ රෝහලට

editor

editor

Next Post

ඥානසාර හිමිගේ සුව දුක් බැලීමට රවි, අසාද්, මනෝ වැලිකඩ රෝහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved