• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි සති දෙකේ සහල් ආනයනය නොකළොත් දැඩි සහල් හිඟයක්

4 December 2024
in දේශීය
ඉදිරි සති දෙකේ සහල් ආනයනය නොකළොත් දැඩි සහල් හිඟයක්

ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති යූ. කේ. සේමසිංහ සඳහන් කළේ, මෙම ගැටලුව විසඳීම සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවලක් සකස් කිරීම රජයේ වගකීමක් බවය.

“දීර්ඝ කාලීන විසඳුමකට යා යුතුයි. එසේ නොගියොත් නැවත නැවත මේ අර්බුදයට යා හැකි වෙනවා. යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය මඟින් මේ අර්බුදය යටපත් කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි. ඒ වගේම කෙටි කාලීන විසඳුමක් ලෙස රජය විසින් ඉතා ඉක්මනින් විදෙස් රටවලින් සහල් ආනයනය නොකළහොත් මේ තත්ත්වය තුළ වෙළෙඳපොළේ දැඩි සහල් හිඟයක් ඇති විය හැකිය.”

ඔහු සඳහන් කළේ බියර් සහ සත්ත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා සහල් ලබා දීමේදී එය නියාමනය කිරීම ඉතා වැදගත් කාරණයක් බවය.

මේ අතර පැවති ගංවතුර තත්ත්වයෙන් හානියට පත්වූ කුඹුරු සඳහා වන්දි ලබාදීම වෙනුවට ඒවා යළි වගා කිරීමට පියවර ගතයුතු බව හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ. බී. ගුණරත්න පවසයි.

Post Views: 32
Previous Post

කැලුම් ජයසුමනට ඇප

Next Post

වතු බංගලා දෙකක ඉන්න සෙන්දිල්ට වඩිවේල්ට දුම්මල ගහයි

Editor TTV News

Editor TTV News

Next Post
වතු බංගලා දෙකක ඉන්න සෙන්දිල්ට වඩිවේල්ට දුම්මල ගහයි

වතු බංගලා දෙකක ඉන්න සෙන්දිල්ට වඩිවේල්ට දුම්මල ගහයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved