• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන මිල පහළට

1 July 2024
in පුවත්
ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ, අද (30)මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11 කින් පහළ දමා තිබේ.

එහි නව මිල 344 කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 41 කින් පහළ දමා ඇති අතර එහි නව මිළ සටහන් වන්නේ රුපියල් 379 ක් ලෙසයි.

සුපිරි ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 22 කින් ය.

එහි නව මිල රුපියල් 355 ක් ලෙස සටහන් වෙයි.

කෙසේ වෙතත් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

Post Views: 21
Previous Post

‘Devon 5’ යාත්‍රාවෙන් මුදාගත් ධීවරයා නාවික හමුදාවට භාරදෙයි

Next Post

සම්බන්ධන් දිවි සැරිය නිමා කරයි

Editor TTV News

Editor TTV News

Next Post
සම්බන්ධන් දිවි සැරිය නිමා කරයි

සම්බන්ධන් දිවි සැරිය නිමා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved