• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉසුරුපායේ ලක්ෂ 51 ක තඹ පටි සොරාගෙන

2 December 2024
in දේශීය
ඉසුරුපායේ ලක්ෂ 51 ක තඹ පටි සොරාගෙන

බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය  අධ්‍යාපන අමාත්‍යංශයේ පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ 51 ක් වටිනා   වටිනා තඹ පටි තොගයක් සොරා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට එහි සේවකයන්  අට දෙනකුගෙන් පමණ  ප්‍රකාශ සටහන් කර ගත් බව  තලංගම පොලිසිය කියයි.

ඒ අතර සුළු සේවකයන් බහුතරයක් ඇතුළු විවිධ නිලතල දරන්නන් සිටින බව පොලිසිය කියයි.

ගොඩනැගිලි පරිශ්‍රය පුරා සවිකර තිබූ අඩි 1731 ක අකුණු සන්නායක තඹ පටි  සොරාගෙන ගොස්  ඇති බව අධ්‍යාපන අමාත්‍යංශයේ සංවර්ධන නිලධාරිනියක් ඉකුත්  (21) තලංගම පොලිසියට  පැමිණිලි කර තිබිණි.

එම තම පටි සවිකර තිබෙන ගොඩනැගිලි මුදුනට බාහිර පුද්ගලයන්ට කිසි විටෙකත්  ළඟා වීමට නොහැකි බවත් එම ස්ථානයට ළඟාවිය හැක්කේ  එහි සේවය කරන පුද්ගලයන්ට පමණක් බවත් පොලිසිය මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගොඩනැගිලි පරිශ්‍රය පුරා ආරක්ෂක මුරකපොළු රැසක් පිහිටා තිබීයදි ඒ සියලුම දෙනාගේ ඇස් වසා කපන ලද මෙම තඹ පටි පරිශ්‍රයෙන් පිටතට රැගෙන ගොස් ඇති බව මේ දක්වා සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

Post Views: 52
Previous Post

ශිෂ්‍යත්වය ගැන ඇමැති මණ්ඩල තීරණය නීතිපති ශ්‍රේෂ්ධිකරණයට දන්වයි

Next Post

බයිඩන් පුතුට සමාව දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බයිඩන් පුතුට සමාව දෙයි

බයිඩන් පුතුට සමාව දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved