• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊයේත් වෙඩි තියාගෙන

18 April 2025
in දේශීය, පුවත්
අදත් වෙඩි තැබීමක්

අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට ඊයේ දින (17) වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසන අතර 28 හැවිරිදි ලක්ෂාන් මධුෂංක නමැති අයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ඔහුගේ ඉන ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසා සිටින්නේ.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද වාර්තා වනවා.

Post Views: 48
Previous Post

වැට් බදුවලින් නිදහස් කල භාණ්ඩ

Next Post

අද දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
මෙම සති අන්තයේ තද සුළං තත්ත්වයක්

අද දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved