• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උණුසුම් කාලගුණය හේතුවෙන් ජනතාවට අවධානයෙන් සිටින්න

7 March 2019
in දේශීය

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත් වල මෙම දැඩි උණුසුම් කාලගුණය අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරයි.

උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විජලනය, මස්පිඬු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආගාත තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් ද පවතියි.

එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පාලන කිරීම, සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි දෑ සිදු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටි. වැඩබිම් තුළ සේවය කරන පුද්ගලයින් වැඩි වශයෙන් ජලය පානය කිරිම් සිදු කරන ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබද සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටි.

Post Views: 14
Previous Post

මෙවර අයවැය විජ්ජාවක් – සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය කියයි

Next Post

සුව පියස’ වෛද්‍ය කඳවුර ලබන 09 වනදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ දී

editor

editor

Next Post

සුව පියස’ වෛද්‍ය කඳවුර ලබන 09 වනදා මහරගම තරුණ සේවා සභා පරිශ්‍රයේ දී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved