• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උත්සව සමයට රජයේ මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරනවා – අමාත්‍ය පී. හැරිසන්

26 March 2019
in දේශීය

ඉදිරි උත්සව සමයට මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් උපදෙස් ලබා දුන්නේය.

එහිදී අමාත්‍යවරයා කිරි කර්මාන්තශාලාව වෙත ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කිරීම උදෙසා එක් රැස් කිරීම වර්ධනය කරන ලෙසත්, දෛනික නිෂ්පාදිත අයිස්ක්‍රීම් හා යෝගට් ප්‍රමාණය විසිදහසකින් ඉහළ දමන ලෙස උපදෙස් ලබා දුන්නේය.

විදේශීය කිරිපිටි ගැටළුව සමඟ මිල්කෝ නිෂ්පාදන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් වෙළඳපොලේ හිඟයක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පැවසූ අතර, දෛනික කිරිපිටි නිෂ්පාදනයන් ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා කීය.දෛනික කිරි සැපයුම වියලි කාලගුණය සමඟ ලීටර් ලක්ෂය දක්වා අඩුවි ඇති බවද, අඹේවෙල කිරි කර්මාන්තශාලාව සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 04ක අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

කිරි එක් රැස් කිරීමේ නිලධාරීන් සඳහා මෙම මාස කිහිපය තුළදී ඉලක්කයක් ලබා දී ඇති බවත්, එය සැපිරීමට කටයුතු නොකරන නිලධාරීන්ට අවශය නීතීමය පියවර ගන්නා බවත් එහිදී පැවසීය.

මෙම අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී විය.

 

Post Views: 13
Previous Post

මම දන්නේ නෑ – විජයමුණි ! දුන්නොත් භාර ගන්නා …- ෆවුසි

Next Post

ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබා ‌‌දෙනවා – අගමැති

editor

editor

Next Post

ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබා ‌‌දෙනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved