• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරුමැද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් උසස් පෙළ පන්ති වලට බඳවා ගැනීම් සිදු කෙරේ

5 June 2024
in දේශීය, පුවත්
උතුරුමැද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් උසස් පෙළ පන්ති වලට බඳවා ගැනීම් සිදු කෙරේ

2023 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් උසස් පෙළ පන්ති වලට බඳවා ගැනීමේ ජාතික වැඩසටහන සමඟාමීව උතුරු මැද පළාත් උත්සවය පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජනාධිපති විද්‍යාලයේදී පැවැත්විණි.

සෑම දරුවකුටම 1-13 අනිවාර්ය අධ්‍යාපන ලැබිය යුතු යැයි රජය ප්‍රතිපත්තියට අනුව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබීමට ප්‍රථම දරුවන්ගේ මනාපය පරිදි උසස් පෙළ විෂය ධාරාවන් තෝරා ගැනීම මෙහිදී සිදු කරනු ලබයි. මෙහිදි .කේ.බි. රුෂාලි නෙත්මි ශිෂ්‍යාවගේ නම ආණ්ඩුකාරයා විසින් නාම ලේඛනයට ඇතුළත් කිරීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යවන් බැදවා ගැනිම ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකර පළාත් අධ්‍යාපන හා ප්‍රධාන අමාත්‍යාංශය ලේකම් සිරිමෙවන් ධර්මසේන, පළාත් ආණ්ඩුකාර ලේකම් විජය වනසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක එස්.එම්.ඩබ්. සමරකෝන්, ඇතුළු අධ්‍යාපන නිලධාරීන් ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති ජි.එම් විමල් රත්න ඇතුළු පාසලේ ගුරුවරු, දෙමාපියන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් එක් වූහ .

තිසර සමල් – අනුරාධපුර

Post Views: 12,588
Previous Post

වෙරළ තීරයේ සිට ගොඩබිම කිලෝමීටරයක දුරට සංචාරක ආයෝජන සදහා අනුමැතිය දීම කඩිනම් කෙරේ

Next Post

IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා – ජනපති

IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved