• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

19 July 2022
in දේශීය

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ඊයේ ( 18) දින සිදු කල විශේෂ මෙහෙයුමකදී, කච්චතිව් දූපත අසල මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක (තෙත බර සහිතව) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 412 වේග ප්‍රහාරක යාත්‍රාව යොදවා මෙරට මුහුදු සීමාව තුලට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පළවා හැරීම සඳහා සිදුකර ඇත.

මෙම විශේෂ මෙහෙයුමේදී, කච්චතිව් දූපත අසල පාවෙමින් තිබූ පාර්සල් 09 ක අසුරන ලද කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක (තෙත බර සහිත) පමණ ප්‍රමාණයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි

නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම කේරළ ගංජා මෙලෙස අතහැර දමන්නට ඇතැයි සැකකෙරෙන අතර, මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 9 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

 

 

 

 

Navy seizes Kerala cannabis in northern waters

 

The Navy took hold of about 30kg (wet weight) of Kerala cannabis floating off the Kachchativu Island on 18th July 2022. The seizure was made during a special operation conducted by the Navy to chase away Indian poaching trawlers in Sri Lankan waters.

 

The Fast Attack Craft P 412 of the 04th Fast Attack Flotilla in the Northern Naval Command on 18th July carried out a special operation to chase away Indian poaching vessels in island’s waters. During the operation the Navy took hold of this stock of Kerala cannabis in 09 packages, weighing about 30kg (wet weight) floating near the Kachchativu Island.

 

It is suspected that the smugglers might have abandoned the stock of narcotics, being unable to bring them ashore due to the presence of the Navy. The gross street value of seized Kerala cannabis is believed to be around Rs.9 million.

 

The stock of cannabis has been kept in naval custody until it is produced for onward legal proceedings.

Post Views: 18
Previous Post

ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි

Next Post

නව ජනපති සඳහා නාමයෝජනා ඉදිරිපත් කරයි

editor

editor

Next Post

නව ජනපති සඳහා නාමයෝජනා ඉදිරිපත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved