• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක කුස උපන් සහෝදරයන්ට ව්‍යවස්ථාව ගැටළුවක් වෙන්නේ කොහොමද? ජවිපෙ

24 January 2020
in දේශීය

19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ අති බහුතරයක් අනුමත කර බවත් එය වැරදි නම්, තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද (24) එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ 19 වැනි සංශෝධනය ගැටලුවක් වුණේ පක්ෂ දෙකක ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් සිටිය විටදී බවයි.

නමුත් දැන් එක කුසේ උපන් සහෝදරයන් දෙදෙනාට මේ ගැටලුවක් වන්නේ කොහොමද කියලා පැහැදිලි නොමැති බව හෙතෙම පැවසිය. එසේම ඔවුන් දෙදෙනාට සුහදව සාකච්ඡා කරලා පාලන කටයුතු කරගෙන යන්න පුළුවන් යැයි ඔහු අනාවරණ කළේය.

එහිදී සුනිල් හදුන්නෙත් මහතා මෙසේ අදහස් පල කළේය ” 19 වැනි සංශෝධනය සකස් කිරීම සඳහා ජයම්පති වික්‍රමරත්න මහතා යම් කාර්යභාරයක් කළා. නමුත් ඔහු එය තනියෙන් හදපු එකක් නොවෙයි. එතුමාට එතුමාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගන්න අයිතියක් තිබෙනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තීරණ 19 වැනි සංශෝධනයට අදාළ වන්නේ නැහැ. මොකද 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ අති බහුතරයක් අනුමත කරලයි තිබෙන්නේ. ඒක වැරදි නම්, තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවමයි. ඒ වගේම අපි කියනවා 19 වැනි සංශෝධනය ගැටලුවක් වුණේ පක්ෂ දෙකක ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ඉන්න විටයි. නමුත් දැන් එක කුසේ උපන් සහෝදරයන් දෙදෙනාට මේ ගැටලුවක් වන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි නැහැ. මොකද ඔවුන් දෙදෙනාට සුහදව සාකච්ඡා කරලා පාලන කටයුතු කරගෙන යන්න පුළුවන්.

 

 

දිලිනි සමන්මලි 

 

Post Views: 25
Previous Post

UNIDO කලාපිය නියෝජිතවරයා සහ කර්මාන්ත ඇමති අතර හමුවක්

Next Post

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

editor

editor

Next Post

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved