27 April 2024
#දේශීය

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලබන මස 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ අද (24) නියෝග කළේය.

අධිකරණයට බලපෑම් කිරීම සහ විනිසුරුවන්ට චෝදනා කරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට අදාළව නීතීපති ගොනු කළ නඩුවක් සම්බන්ධයෙන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මානසික වෛද්‍ය වාර්තා කැදවීමකින් අනතුරුව චෝදනා ගොනු කිරීමටද එහිදී නියෝග කෙරිණි. නඩු විභාගය ලබන 7 වනදාට කල් තැබීමට නියම කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *