• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය කලබලයි… ගේම් අවුල් වෙයි.. මෛත්‍රි තීරණ ගනි

10 November 2018
in දේශීය

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තීරණය කර ඇති බව වාර්තා වේ.අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂව පත් කිරීම පසු ඇති වු තත්ත්වය ගැන පාඨලි සහ රාජිත විසින් මහින්ද දේශප්‍රියව රහසිතගතව හමුවු බව වාර්තා වේ.

එහිදී සාකච්ඡා කර ඇත්තේ මෙවැනි ආකාරයට හදිසියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එහි නිතිමය තත්ත්වය සම්බන්ධයෙන් විමසීමක් කල යුතු බවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අභ්‍යන්තර තොරුතුරු සපයන්නෙකු අප වෙත කියා සිටියේ එජාපය මේ අවස්ථාවේදී අධිකරණය වෙත යාම තුළින් ජනපතිවරයා ගත් තීරණය සාධාරණිය කරනය විමක් සිදුවන බවයි. මෙය තුළින් ගම්‍ය වන්නේ ව්‍යවස්ථාවයි විධායකය අතර ඇති වු ගැටුමට එකම විසදුම මැතිවරණයක් බවයි.

මේ අවස්ථාවේදී ජනපතිවරයා ගත් තීන්දු නිවැරදි බවත් එජාපයේ කලබල තීරණ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් උදා වන බව වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරුතුරු සපන්නා කියා සිටින්නේ මේ අවස්ථාවේදී එජාපයේ තීන්දු ගන්නේ යම් කණ්ඩාමක් බවත් එම කණ්ඩාම විසින් සිදු කරනු ලබන කාර්යයන් නිසා පක්ෂය තවත් තවත් අගාධයට පත් වන බවයි.

ඔහු විසින් අප වෙත වැඩිදුරටත් කියා සිටියේ මේ අවස්ථාවේදී එජාපයේ ප්‍රතිපත්තිවලට හානිවන්නා වු ක්‍රියාවන් මෙන්ම මෙතෙක් කාලයක් රැකගෙන ආ ක්‍රියාවන්ද බිඳ වැටෙන්නේ මේ කලබලකාරි තත්ත්වයන් යටතේ අසිහියෙන් කටයුතු කිරීම බවයි.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිටින නමුත් මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ කැලැලක් ඇති කරන්නේ පසුගිය මැතිවරණයෙන් පක්ෂයට එක් වු පිරිසක් බවයි අභ්‍යන්තර තොරතුරු සපයන්නා අප වෙත වැඩිදුරටත් කියා සිටියේය.

එජාපයේ අවුල තව තවත් උග්‍ර වීම තුළත් ජනපති මෛත්‍රි ගන්නා තීරණ නිවැරදි වන බවයි දේශපාලන විචාරකයින් කියා සිටින්නේ. එබැවින්ම ජනපතිවරයා විසින් මේ නිවැරදි සැලසුමක් යටතේ සිදු කරනු ඇත. මේ අවස්ථාවේදී මෛත්‍රි පාර්ශවයේ තොරුතුරු පිටට ලැබෙන බවත් තොරුතුරු පිටට ලබා දෙන පිරිස් සෙවීමේ මෙහෙයුමක්ද මේ වන විට ක්‍රියාත්මක බව රජයේ තොරතුරු සපයන්නෙකු අප වෙත කියා සිටියේය. පසුගිය දිනක පාර්ලිමේන්තුව විසුරුවන බව පුවත පවා අසත්‍ය බව ප්‍රකාශ කිරීමක් කළ නමුත් එවැනි කටයුත්තකට සැලසුම් කර තිබිණි. මේ වන විට පුළුල් මෙහෙයුමක් දියත් කරමින් සිටින බව එම තොරතුරු සපයන්නා අප වෙත කියා සිටියේය. 

Post Views: 10
Previous Post

පාර්ලිමේන්තු මැතිවරණය ජනවාරි 05 (Update)

Next Post

වෙල්ගමගේ අගමැති සිහිනය බොඳ වෙයි …….!

editor

editor

Next Post

වෙල්ගමගේ අගමැති සිහිනය බොඳ වෙයි .......!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved