• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය විනාශ කරන්නේ රනිල් – ජේ ආර්ගේ මුණුපුරා කියයි

8 December 2018
in දේශීය

එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ බවත් අද ඇත්තේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති නොවන බව ජේ.ආර්.ජයවර්ධනගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ සෑබෑ එක්සත් ජාතික පක්ෂයක් මේ වන විට සිරිකොත නොමැති බවයි. මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දේශපාලනිකව ගෙන ඇති තීන්දු තීරණවලට තමා එකඟ වන බව ද හෙතෙම පැවසිය.

එසේම සෑබෑ එක්සත් ජාතික පාක්ෂිකයින් තමා සමඟ සිටින බවත් ඔවුන්ට වසර 25 ක කාලයක් තිස්සේම සිදුව ඇත්තේ නිහඩව මේ සිදුවන දේ බලා සිටිම බව හෙතෙම පැවැසිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට නොබෙදන විදේශ ප්‍රතිපත්තිවලට යටත් නොවන පක්ෂයක් බවත් තමා එහි සාමාජිකත්වය ගැනීමට කටයුතු කළ අතර ජනාධිපතිවරයා සමඟ එක්ව කටයුතු කරන බවයි.

ඉදිරියේදී විදේශ බලවේගවලට නොබියව මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒ සඳහා තමන්ගේ සහාය පුර්ණ වශයෙන් දක්වන බව ජේ.ආර්.ජයවර්ධනගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා පැවසිය.

දේශපාලඥයෙකුට බලය අවශ්‍ය බවත් තමා ඉදිරියේදී ඇති අභියෝගයට මුහුණ දීමට කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ජේ.ආර්.ජයවර්ධනගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා සමඟ කළ සම්පුර්ණ කතාව පහත පරිදි වේ.

 

එජාපය විනාශ කරන්නේ රනිල් – ජේ ආර්ගේ මුණුපුරා කියයි

Post Views: 16
Previous Post

12 තීරණාත්මකයි … ! අගමැති පුටුව කාටද?

Next Post

මහින්දට බැරි වුණා ..! රනිල් මාව ගණන් ගත්තේ නෑ ….! ජනපති මෛත්‍රි කියයි

editor

editor

Next Post

මහින්දට බැරි වුණා ..! රනිල් මාව ගණන් ගත්තේ නෑ ....! ජනපති මෛත්‍රි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved