• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය සහ හිටපු ජනාධිපතිනිය අතර ගිවිසුමක් අත්සන් තබයි

1 November 2019
in දේශීය

එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක් ‌අද (01) දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී අත්සන් කළ ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.00ට ටාජ් සමුද්‍රා හෝටලයේදී මෙම උත්සවය ආරම්භ වනු ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සිටින සියලුම දේශපාලන පක්ෂවල නායකයන්, සිවිල් සංවිධාන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වෙයි.

2015 ජනාධිපතිවරණයේදීද නව ප්‍රාජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් වූ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහාය ලබාදුන්නාය.

 

දිලිනි සමන්මලි 

Post Views: 7
Previous Post

උතුරේ මාර්ග 343 ක කිලෝ මීටර් 1,034 ක් සදහා රුපියල් මිලියන 51,000 ක ආයෝජනයක්

Next Post

දුම්රිය පවුලේ අලුත්ම සඟයා දෙනුවර මැණිකේ බදුල්ලට ධාවනය ආරම්භ කරයි

editor

editor

Next Post

දුම්රිය පවුලේ අලුත්ම සඟයා දෙනුවර මැණිකේ බදුල්ලට ධාවනය ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved