• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාප ජනපති අපේක්ෂකයා අන්තවාදි නොවන අයෙකු විය යුතුයි – ඇමැති රවි

24 June 2019
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නොමැති බවත් සියල්ලන්ම එකම පක්ෂයක් ලෙස සිතා කටයුතු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

එසේම එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා විශේෂයෙන්ම ඒ පුද්ගලයා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු යන සැම පාර්ශවයක්ම ආරක්ෂා කරන්න, ජීවත් කරවන්න හැකියාවක් තිබෙන අන්තවාදි නොවන පුද්ගලයෙක් විය යුතු බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා මරදාන බුහාරි තයිකා මුස්ලිම් පල්ලියේ 234 වන සාංවත්සරිකය සහ දානමය අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට අතිඋතුම් As Shaik Afzalul Thaika Nasir Alim උලමාතුමාද සහභාගි විය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා “ අද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අත්වැල් බැදගෙන සිටින්නේ. ඒ අනන්‍යතාවය සනාථ කරන්න තමයි, අද අපි මේ මුස්ලිම් පල්ලියට පැමිණියේ. එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළීන් අපි ඉදිරියට යන්න ඕන. ශ්‍රී ලාංකික යන පදනමෙන් ගියොත් අපි කාටවත් වරදින්නේ නැහැ. නොයෙක් පුද්ගලයන් කිසිම ස්ථාවරයක් නොමැතිව. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබද විවිධ අදහස් සහ නාමයන් ඉදිරිපත් කරනවා. නමුත් මම වගකීමෙන් කියන්නේ, තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයා පිළබදව තීරණයක් අරගෙන නැහැ. රටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන් දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ. එහෙම නැතිව, තමන්ගේ ප්‍රදේශයේවත් ජයග්‍රහණයක් හිමිකරගන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වන්නේ. විශේෂයෙන්ම ඒ පුද්ගලයා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු යන සැම පාර්ශවයක්ම ආරක්ෂා කරන්න, ජීවත් කරවන්න හැකියාවක් තිබෙන අන්තවාදි නොවන පුද්ගලයෙක් වියයුතුයි “යැයි අමාත්‍යවරයා පැවසීය.

Post Views: 5
Previous Post

රට ආපස්සට අදින අය ගැන දුමින්ද හෙළි කරයි

Next Post

දැන් බියෙන් සැකෙන් තොරව ආයෝජනය කරන්න පුළුවන් බව අගමැති කියයි

editor

editor

Next Post

දැන් බියෙන් සැකෙන් තොරව ආයෝජනය කරන්න පුළුවන් බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
දකුණු මුහුදේදී අත්අඩංගුවට  ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම  රුපියල් බිලියන 10 ඉක්මවයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 10 ඉක්මවයි

12 March 2026
මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින්  පසු ඊශ්‍රායලය ලෙබනනයට  යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

මාරාන්තික ගුවන් ප්‍රහාර මාලාවකින් පසු ඊශ්‍රායලය ලෙබනනයට යළිත් ඉවත් වීමේ නියෝග නිකුත් කරයි

12 March 2026
අන්තරායදායක ඖෂධ පාලන නව පනත්  කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

අන්තරායදායක ඖෂධ පාලන නව පනත් කෙටුම්පත් දෙකකට කථානායක සහතිකය ලැබෙයි

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමික කාන්තාවන්ගේ  ආරක්ෂාව වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම

මැදපෙරදිග සිටින ලාංකික ශ්‍රමික කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයේ පූර්ණ මැදිහත්වීම

12 March 2026
විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට  ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

විවෘත පාලනය සහ වගවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් නව ප්‍රවේශයක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved