• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එජාප සභාපති අපේක්ෂකයා නුදුරේ කියද්දි….. හරින් සජිත්ව බදුල්ලෙන් වේදිකා නග්ගවයි

12 August 2019
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ ජනතා රැළිය අද (12) බදුල්ල විල්ස් පාර්ක් පිටියේදී ආරම්භ වුයේ අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන්. මෙම උත්සවයට විශාල ජනතාවක් පැමිණ සිටියේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂිම් මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නුදුරේදී ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කරන බවයි. එම නිවේදනය පහත පරිදි සම්පුර්ණයෙන්.

මාධ්‍ය නිවේදනයි

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානය” නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව එහි මන්ත්‍රී ධුරයක් හොබවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ” සමාජිකත්වය දරමින්ම ‘‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ” නමින් තම සහෝදරයන් හා එක්ව නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ඊයේ දිනයේදී එහි නායකත්වයට පත්විය. පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් මෙලෙස ක්‍රියාකරන මහින්ද රාජපක්ෂ රටේ නීතියේ ආදිපත්‍ය සුරකිනු ඇතැයි කෙලෙස විශ්වාස කරමුද? එසේම චෝදනා රැසකට අධිකරණය හමුවේ විත්තිකරුවකුව සිටින ඇමරිකානු පුරවැසි තම සහෝදරයාව නව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රටෙහි නීතියට පටහැනිව, ජනතාව නොමග යවමින් නම් කිරිමටද ක්‍රියා කර ඇත.

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂයක් වන “එක්සත් ජාතික පක්ෂය” තම ජනාධිපති අපේක්ෂකයාව නුදුරේදීම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් තෝරා පත්කර ගෙන ජනතාව හමුවේ ප්‍රකාශයට පත් කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇත. පක්ෂයේ එකගත්වයෙන් යුතුව එම කටයුතු නුදුරු දිනකදීම සිදු කෙරේ.

අප විසින් ඉදිරිපත් කරනු ලබන්නේ අප මාතෘභූමියට ආදරය කරන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකි. එසේම අප පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා කිසිවිටකත් අධිකරණය හමුවේ හෝ ජනතාව ඉදිරියේ චෝදනා ලැබූවෙකු නොවනු ඇත. අප පක්ෂයක් වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්නේ රටේ සියලු පුරවැසියන්ට එකසේ ගෞරව කරන, සියලු ආගම් සහ ජාතීන් පිළිගන්නා නායකයෙකි. ඔහු රටේ ජාතික ආරක්ෂාව තහවුරු කල හැකි පෞරුෂයකින් හෙබි පුද්ගලයකු වනු ඇත. අපගේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා අනාගත පරපුර නව ලෝකයට ගෙන යා හැකි, දුප්පතාගේ දුක හදුනන, උගත් පුද්ගලයකු වන අතර, රටේ නීතියට ගරු කරන එය නොබිදින පුද්ගලයෙකු වනු ඇතැයි ප්‍රකාශ කරමි.

කබීර් හෂීම්

සභාපති – එක්සත් ජාතික පක්ෂය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

Post Views: 27
Previous Post

දුමින්දගේ පොරොන්දුව මත දින 19 ක් තිබු ගොවි උපවාසය අවසන්

Next Post

ශ්‍රීලනිප ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දු ළඟදීම .. – දුමින්ද කියයි

editor

editor

Next Post

ශ්‍රීලනිප ජනාධිපතිවරණය ගැන අවසන් තීන්දු ළඟදීම .. - දුමින්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved