• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් – මුදල් අමාත්‍යාංශය

30 October 2019
in ව්‍යාපාර

රජයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහාය පිණිස ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය නමින් නව ලොතරැයි පතක් අද දින (30) දියත් කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව සතියේ බදාදා, සිකුරාදා සහ ඉරිදා දිනුම් අදින , ප්‍රථම ත්‍යාගය වශයෙන් රුපියල් කෝටි 8 ක් ප්‍රදානය කරන මෙම ලොතරැයියේ මංගල ලොතරැයිපත අද දින (30) ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී දර්ශන විජේසිරිවර්ධන මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත මුදල් අමාත්‍යාංශයේදී පිළිගැන්විණි.

Lottery NLB TTVnews

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ධන නිධානය ලොතරැයිපත් අලෙවියෙන් ලැබෙන ආදායම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මහා භාණ්ඩාගාරය වෙත බැරකරනු ලැබේ.

මෙම අවස්ථාවට, ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු යන මහත්වරු සහභාගී විය.

 

 

Post Views: 5
Previous Post

රට පුරා දේශපාලන පලිගැනීම් උග්‍රවෙලා : මහින්ද රාජපක්ෂ කියයි…

Next Post

කප්පාදු කරන ලද රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප් හිමිකම ගැන නිහඬ අපේක්ෂකයන් විශ්වාස කළ හැකිද?

editor

editor

Next Post

කප්පාදු කරන ලද රාජ්‍ය සේවක විශ‍්‍රාම වැටුප් හිමිකම ගැන නිහඬ අපේක්ෂකයන් විශ්වාස කළ හැකිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved