• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කතානායක රංවල ඉල්ලා අස්වීමට සූදානම්…!

13 December 2024
in දේශීය, පුවත්
කතානායක රංවල ඉල්ලා අස්වීමට සූදානම්…!

නියමිත පරිදි උපාධි සහතික ඉදිරිපත් කිරීමට නොහැකි නම් සිය ධුරයෙන් ඉල්ලා අස්වැන්නයි ජනාධිපතිවරයා විසින් කතානායක අශෝක සපුමල් රන්වලට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

කතානායකවරයාගේ මූලික උපාධිය සහ ආචාර්ය උපාධිය ව්‍යාජයක් බවට වන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ ‘කටකතාවක්’ ලෙස පැතිරී ගිය අතර ඒ සම්බන්ධයෙන් සත්‍ය නිරාවරණය කරන ලෙස විපක්ෂ දේශපාලනඥයින්, විශ්වවිද්‍යාල ආචාර්යවරු මෙන් ම සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන් ආණ්ඩුව වෙත දැඩි පීඩනයක් එල්ල කර තිබෙනවා.

ඒ අනුව කතානායක අසෝක සපුමල් රංවල අද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුව වෙත යොමු කරනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.

‘අපේ ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරැද්දක් කර ඇත්නම් අපි ක්‍රියා මාර්ග ගන්නවා’

ජනාධිපති අනුර කුමාර දිසානායක ද අද රජයේ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවක දී පැවසුයේ, ”රට තුළ වැරදි කරන කිසිවෙකු, කිසිම හේතුවකට ආරක්ෂා කිරීමට අපේ ආණ්ඩුව සූදානම් නැහැ. රට තුළ පමණක් නෙවෙයි, අපේ ආණ්ඩුව තුළ කවර තරාතිරමක කෙනෙක් වුණත් වැරැද්දක් කරනවා නම් ඒ වැරැද්දට එරෙහිව ක්‍රියා මාර්ග ගන්න අපි පැකිළෙන්නේ නැහැ.” යනුවෙනි.

දශක 07ක් තිස්සේ රැවටීමට ලක් වූ ජනතාව අප කෙරෙහි තබා තිබෙන විශ්වාසය සුරක්ෂිත කිරීමට සහ මේ රට වඩා යහපත් රටක් කිරීමට තම රජය කොන්දේසි විරහිතව කැප වෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

 

 

Post Views: 280
Previous Post

සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට !

Next Post

ශකිබ් අල්-හසන්ට පන්දු යැවීම අත්හිටුවයි

Editor TTV News

Editor TTV News

Next Post
ශකිබ් අල්-හසන්ට පන්දු යැවීම අත්හිටුවයි

ශකිබ් අල්-හසන්ට පන්දු යැවීම අත්හිටුවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved