• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කථානායක විශේෂ බලතල පාවිච්චි කරයිද?…

31 October 2018
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

රටේ ඇති වු දේශපාලන බල පෙරළිය සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනපති හමුවෙන් පසුව කතානායක විශේෂ බලතල පාවිච්චි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊයේ ( 30) දින කතානායකවරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ පක්ෂ නායක රැස්වීමේදී කතානායක වරයා පක්ෂ නායකයින් සමග සාකච්චා කර අනතුරුව සදහන් කර ඇත්තේ වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දෙන බවය. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ඇති බව පක්ෂ නායකයින් ලිඛිතව දැනුම් දීමත් සමග මෙම තීරණයට කතානායකවරයා එළඹ ඇති බවද කතානායක නිල නිවසේ ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම හා රටේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයකගේ ඉල්ලීම පරිදි කතානායක වරයාට ඇති විශේෂ බලතල වලට අනුව නොවැම්බර් 16 වනදාට පෙර පාර්ලිමේන්තුව කැදවීමට කටයුතු කරන බව වාර්තා වේ.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ද යම් යම් වෙනස් කම් සිදුවන අතර කථානායක ධුරය පවා වෙනස් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවයි.
වත්මන් කථානායකවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නෙකු වන අතර ඔහු එජාපයට පක්ෂග්‍රාහි බව පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඉදිරියේදී එය යම් ආකාරය බාධාවක් වනු ඇති බවත් ඒ අනුව වහාම කතානායක ධුරය පවා වෙනස් කළ යුතු බව ඔවුන් ජනාධිපතිවරයා වෙත දන්වා ඇති බව වාර්තා වේ.

Post Views: 15
Previous Post

මුදල් ඇමැති වැඩ පටන් ගනි

Next Post

තීරණාත්මකයි ..! මහින්දට 111 ක් ෂුවර්

editor

editor

Next Post

තීරණාත්මකයි ..! මහින්දට 111 ක් ෂුවර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තේ කර්මාන්තයේ  නියුතු ශ්‍රමිකයන්ට  රුපියල් 25,000 ඉක්මවන  නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

තේ කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්ට රුපියල් 25,000 ඉක්මවන නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

13 May 2026
අයහපත් කාලගුණය හමුවේ  ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය සීරුවෙන්

අයහපත් කාලගුණය හමුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සීරුවෙන්

13 May 2026
දඹුල්ලේදී ත්‍රී රෝද රථයක්  මතට ගසක අත්තක් කඩා වැටී

දඹුල්ලේදී ත්‍රී රෝද රථයක් මතට ගසක අත්තක් කඩා වැටී

13 May 2026
දකුණු ඇමරිකාවෙන් ඇරඹී  යුරෝපයම භීතියට පත් කළ  අලුත්ම වෛරසය සුඛෝපභෝගී නෞකාවකින් මරණ තුනක් වාර්තා වෙයි

දකුණු ඇමරිකාවෙන් ඇරඹී යුරෝපයම භීතියට පත් කළ අලුත්ම වෛරසය සුඛෝපභෝගී නෞකාවකින් මරණ තුනක් වාර්තා වෙයි

13 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

එප්පාවල පාසලක  උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට  පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය  සිසුන් පිරිසක් රෝහලට

එප්පාවල පාසලක උසස් පෙළ සිසුන් පස්දෙනෙකුට පන්ති කාමරයේදී එල්ල වූ දරුණු පිහි ප්‍රහාරය සිසුන් පිරිසක් රෝහලට

13 May 2026
ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

ජනාධිපතිගේ බලපෑම් හමුවේ අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි යුක්තිය අනතුරේ

13 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved