• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කලා කෘති පාලනයට පොලිසිය අත පෙවීම වැලැක්විය යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාර

3 April 2019
in දේශීය

නිර්මාණාත්මක ලේඛකයෙක් වන ශක්තික සත්කුමාර විසින් රචනා කර මුහුණු පොතෙහි පල කර කෙටි කථාවක්, බුද්ධ ධර්මයට කරන ලද අපහාසයක් ලෙස සලකමින් රක්ෂිත බන්ධගාර ගත කිරීමට සම්බන්ධයෙන් අප්‍රසාදය පල කර බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

එම සංවිධානයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශක්තික සත්කුමාර යන අයව අප්‍රේල් මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බවයි.

ශ්‍රී ලංකා විසින් අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසියක් ප්‍රඥපත්තියට අත්සන් කිරීමෙන් ජගත් ප්‍රජාවට මෙන්ම ශ්‍රී ලංකීක මහජනතාවට පොරොන්දු වී ඇත්තේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වඩාත් සුරක්ෂිත කොට පෝෂණය කිරීමට මෙම ප්‍රඥාප්තිය මඟින් ඉඩ කඩ සලසා ඇත.

එසේම යම් කලා කෘතියක අන්තර්ගතය සම්බන්ධයෙන් ගැටළුකාරි තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ විනිශ්චය කිරීම එක් දෘෂ්ටිකෝණයකින් පමණක් කළ නොහැකි සංකිර්ණ කටයුත්තක් නමුත් රජය විසින් මෙහිදී ක්‍රියාකර ඇත්තේ ඒ පිළිබඳ නොකමින් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාර එම නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කලා හා සාහිත්‍ය කෘතින් මෙන්ම නිදහස් මතධාරින්, ලේඛක ලේඛිකාවන් සම්බන්ධයෙන් රජය නිසි අධ්‍යයනකින් තොරව තීරණ ගෙන ඇති බවයි.

එසේම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් අයිතිය උල්ලංඝණය කිරීම රජය විසින් නොකඩවාම සිදු කරන බවත් ඒ පිළිබඳ තම සංගමය අවස්ථා ගණනාවකදී රජය වෙත දැනුම් දුන් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත. මෙවැනි අත්තනෝමතික ක්‍රියාකලාපයන් නතර කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නැවතත් සියළු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව එහි සඳහන් කර තිබේ.

නිදහස් මාධ්‍ය සංවිධානයේ කැඳවුම්කරු සී.දොඩාවත්ත මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය පහත පරිදි වේ. 

 

 

 

 

 

Post Views: 15
Previous Post

අතට කැපෙන්නේ නැත්නම් බලන්නේ නෑනේ – අපේ බුවා (03)

Next Post

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ධූරයට දේශමාන්‍ය සුසන්ත ලියනාරච්ච් පත්වේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති ධූරයට දේශමාන්‍ය සුසන්ත ලියනාරච්ච් පත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved