• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම ගැන බුද්ධි අංශ සැලකිල්ලෙන්!

5 March 2025
in දේශීය, පුවත්
ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම ගැන බුද්ධි අංශ සැලකිල්ලෙන්!

නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බව වාර්තා වේ.‍

කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය අමතමින් මේ බව අනාවරණය  කර තිබේ.                    අන්තවාදී කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මෙහෙයුමක යෙදී සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී යම් යම් තොරතුරු ලබා දුන් බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්  අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බව ද  ඔහු පැවසීය.

Post Views: 35
Previous Post

මෙරට විදුලිය ගාස්තුව ගැන IMF තීරණය

Next Post

පාරිභෝජනයට සුදුසු නැති පොල්තෙල් වෙළෙඳපොළේ

Editor TTV News

Editor TTV News

Next Post
පාරිභෝජනයට සුදුසු නැති පොල්තෙල් වෙළෙඳපොළේ

පාරිභෝජනයට සුදුසු නැති පොල්තෙල් වෙළෙඳපොළේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved