27 July 2024
#ව්‍යාපාර

කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්‍යපෘතියක්

තේ වගාව සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්‍යපෘතියක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ මඟ පෙන්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය.

එම ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය යටතේශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කටයුතු කර තිබේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා සහ ඊශ්‍රායල නියෝජිත TOP ORGANIC SOLUTION LANKA ආයතනයේ අධ්‍යක්ෂකHAIM KATZIR මහතා අතර ඊයේ (11)බත්තරමුල්ල, සෙත්සිරිපාය (දෙවන) අදියර, 11 වන මහලේ පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *