• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

21 December 2018
in දේශීය

කැබිනට් නොවන අමාත්‍යවරු 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම නාම ලේඛනය පහත පරිදි වේ.

කැබිනට් නොවන අමාත්‍යවරු

01- හර්ෂ ද සිල්වා මහතා – පොදු සැපයීම් හා ආර්ථීක ප්‍රතිසංස්කරණ
02- අජිත් පී. පෙරේරා මහතා – ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ
03- සුජීව සේමසිංහ මහතා- විද්‍ය තාක්ෂණ හා පර්යේෂණ ‍‍‍‍‍‍‍

රාජ්‍ය අමාත්‍යවරු

04- රන්ජන් රාමනායක මහතා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
05- විජයකලා මහේෂ්වරන් මහත්මිය- අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
06- ජේ.සී. අලවතුවල මහතා – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
07- ඉරාන් විරක්‍රමරත්න මහතා- මුදල් රාජ්‍ය අමාත්‍ය
08 රංජිත් අලූවිහාරේ මහතා – සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
09- වසන්ත අලූවිහාරේ මහතා -කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
10- ලකී ජයවර්ධන මහතා – නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය
11- නිරෝෂන් පෙරේරා මහතා -ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
12- දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා -ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
13- චම්පිකා ප්‍රේමදාස මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය
14- අශෝක අබේසිංහ මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය
15 ෆයිසාල් කාසීම් මහතා – සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය

16- එච්.එම්.එම්. හාරීස් මහතා – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
17- අමීර් අලී මහතා – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු
රාජ්‍ය අමාත්‍ය
18- දිල්ප් වෙදආරච්චි මහතා – ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
19- ඒ. ඉසෙඩ්.එම්. සෙයිඩ් මහතා – සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
20- වඩිවෙල් සුරේෂ් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

21 අනෝමා ගමගේ මහත්මිය – ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
22- එඩ්වඩ් ගුණසේකර මහතා – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
23- නලින් බණ්ඩාර ජයමහා මහතා – සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙ`ද නියෝජ්‍ය අමාත්‍ය
24- අජිත් මාන්ප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය
25- කරුණාරත්න පරණවිතාන මහතා – නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය
26- බුද්ධික පතිරණ මහතා – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු නියෝජ්‍ය
27- පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා – සමාජ සවිබල ගැන්වීම නියෝජ්‍ය අමාත්‍ය

 

Post Views: 7
Previous Post

අපි කුමන්ත්‍රණ කළේ නෑ ..ඔය පුටු ෂුවර් නෑ …- මහින්ද රාජපක්ෂ කියයි

Next Post

2019 දී රාජපක්ෂ පවුල්වාදය බිමට දානවා – ඇමැති පාඨලි කියයි

editor

editor

Next Post

2019 දී රාජපක්ෂ පවුල්වාදය බිමට දානවා - ඇමැති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved