27 April 2024
#දේශීය

අපි කුමන්ත්‍රණ කළේ නෑ ..ඔය පුටු ෂුවර් නෑ …- මහින්ද රාජපක්ෂ කියයි

මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා විසින් අද දිනයේදී ඉදිරිපත් කළ අවස්ථාවේදී ආණ්ඩුව ලබා ගත්තේ කුමන්ත්‍රණය කර ඇති බවට කල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා අද (21) පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ පුටු වල වාඩි වී සිටිමේ කාලය එතරම් විශ්වාස කළ නොහැකි බවයි.
මන්ද ඔය පුටුවල තම කණ්ඩායමද වාඩි වී සිටි බව හෙතෙම පැවසිය. කොයි වෙලාවේදී කොයි අවස්ථාවේදී විරුද්ධ පක්ෂය නැඟී සිටිම සිදුවේද යන්න විශ්වාස කළ නොහැකිය. පසුගිය කාල සිමාවලදී රටේ ආර්ථිකය කඩා වැටීමක් සිදුවු බවත් ඉදිරියේදී හෝ ජනතාවාදීව සිතා ආර්ථිකය ගොඩ නගා ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *