• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැළණි සරසවි ඇඳුරාගේ බිරිඳත් ජීවිතක්ෂයට

26 March 2025
in දේශීය, පුවත්
කැළණි සරසවි ඇඳුරාගේ බිරිඳත් ජීවිතක්ෂයට

මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය දා සිදුවු මාරක රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වාර්තාවලට අනුව, ඇය ද මිය ගියේ මෑතකදී සිදු වූ රිය අනතුරකින් බරපතල තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ පසුවන අතර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පසුබිමක ය.

මියගිය සතිෂ නිලන්ති ද විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි.

මෑතකදී, වෛද්‍යවරයා තම කුඩා දරුවන් තිදෙනා සහ ඔහුගේ බිරිඳගේ පවුලේ සාමාජිකයන් සමඟ යාපනය, නාගදීප් වෙත සංචාරයකින් ආපසු යමින් සිටියදී අවාසනාවන්ත ලෙස මෝටර් රථ අනතුරකට ලක් විය.
ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ දී යි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දී ඔවුන් ගමන්ගත් වෑන් රථය ලොරි රථයක පිටුපස ගැටී සිදු වූ අනතුරකින් ආචාර්ය ගයන්ත මහතා ඒ මොහොතේම ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් තුවාල ලැබූ දරුවන් තිදෙනා, බිරිඳ, බිරිදගේ බාල සහෝදරයා හා බිරිඳගේ මව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර බිරිඳගේ මව හා දරුවන් තිදෙනා ම සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබුණා.

එම අනතුරෙන් බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි සතීෂා නිලන්ති මහත්මියගේ සහෝදරයා ද පසුගියද‍ා ජීවිතක්ෂයට පත් වූ අතර ඔහුගේ අවසන් කටයුතු පෙරේදා (24) බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

අද දිනයේ දී ජීවිතක්ෂයට පත් වූ සතීෂා නිලන්ති මහත්මිය මියයන විට 42 හැවිරිදි වියෙහි පසුවූ තුන් නිවුන් දරුවන්ගේ මවක්.

මෙම රිය අනතුරින් මේ වනවිට පුද්ගලයින් තිදෙනෙකුට ජීවිත අහිමි වුණා.

සතිෂා නිලන්ති මහත්මිය කොළඹ ගෝතමී බාලිකා ව්ද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර 1983 වර්ෂයේ උපත ලබා තිබෙනවා.

 

 

 

 

Post Views: 662
Previous Post

දැන් මේක මාරු කරද්දීදී කොහොම ද කරන්නේ – රනිල්

Next Post

මහ බැංකුව ගත් අලුත්ම තීරණය

Editor TTV News

Editor TTV News

Next Post
මහ බැංකුව ගත් අලුත්ම තීරණය

මහ බැංකුව ගත් අලුත්ම තීරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved