• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කීර්ති තෙන්නකෝන් ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරේ

23 August 2022
in දේශීය

දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

තෙන්නකෝන් මහතා සිවිල් සංවිධාන, මානව හිමිකම්, මැතිවරණ නිරීක්ෂණ ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තිකයෙකි. ආර්ථික පුණර්ජීවනය, ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි.

තෙන්නකෝන් මහතා ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

 

Post Views: 90
Previous Post

ග්‍රාමීය ආර්ථික පුනර්ජීව කේන්ද්‍රීය බවට පත් කිරීමේ වැඩසටහන අගමැතිගේ ප්‍රධානත්වයෙන්

Next Post

DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනය වෙනුවෙන් සහනදායී මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා SLASSCOM සමග එක්වෙයි

editor

editor

Next Post

DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනය වෙනුවෙන් සහනදායී මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා SLASSCOM සමග එක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved