• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුඩු ගෙන්වන, බෙදන, බොන අයට බෙහෙත් තුනක් දෙනවා – යුද හමුදාපති

8 March 2019
in දේශීය

මෙරටට හෙරොයින් ගෙන්වන, බෙදාහරි මෙන්ම ඒවා බොන පිරිසට ප්‍රතිකර්ම තුනක් ලබා දීමට ලබා දීමට කටයුතු කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ මත්ද්‍රව්‍ය මැඩලිම සඳහා ත්‍රිවිධ හමුදාවේ කාර්ය භාරය පිළිබඳ අද (08) කොලඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී හමුදාපතිවරයා කියා සිටියේ මේ වන විට රටේ මත්ද්‍රව්‍ය පාලනය කිරීම ප්‍රබල ගැටළුවක් වන ඇති බවයි. සමීක්ෂණවලින් හෙලිව ඇත්තේ සෞඛ්‍ය අංශ මගින් මෙම මත්ද්‍රව්‍ය වලට ගොදුරු වු පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි. එසේම මේ වන විට යුධ හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහන සඳහා සක්‍රියව දායක වන බව යුධ හමුදාපතිවරයා පැවසිය. එසේම මත්ද්‍රව්‍ය පිළිබද ජනතාව දැනුවත් කිරීමටත්, ඒ පිළිබඳ පැමිණිලි ලැබුණු පසු එහි විමර්ශන කටයුතුවලටත් යුධ හමුදාව විසින් අවශ්‍ය සහාය ලබා දෙන බව යුධ හමුදාපතිවරයා කියා සිටියේය. අතුරලියේ රතන හිමියන් විසින් ක්‍රියාත්මක කර ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණය වැඩසටහනටත් යුධ හමුදා නිලදාරින් සම්බන්ද කර ඇති බව හෙතෙම පැවසිය.

යුධ හමුදාපතිවරයා කියා සිටියේ තව ද රට පුරා විසිරි සිටින බුද්ධි අංශ මගින් මෙම මත්ද්‍රව්‍ය පාලනයට අවශ්‍ය තොරතුරු ලැබෙන අතර එම බුද්ධි අංශ සක්‍රියව මෙම කටයුත්ත සඳහා දායකත්වය ලබා දීමට කටයුතු කර ඇති බවයි.
රට රකින ජාතිය විදිහට යුධ හමුදාව නම් කර ඇති තිබෙන අතරම මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ද අවශ්‍ය සහාය ලබා දෙන බව යුදහමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

කාන්තාවන්ට වෙන්වු දුම්රිය මැදිරි සේවාව අද සිට

Next Post

සේනාගේ පීඩාවට පත් ගොවීන්ට වන්දි පිරිනැමීම අම්පාරෙන් ඇරඹේ

editor

editor

Next Post

සේනාගේ පීඩාවට පත් ගොවීන්ට වන්දි පිරිනැමීම අම්පාරෙන් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved