• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුමන්ත්‍රණ එපා… විපක්ෂයේ අසුන් ගන්න අපි ලැස්තියි ! ඇමැතිනි තලතා කියයි

28 January 2019
in දේශීය

කවුරුත් කුමන්ත්‍රණය කරන්න අවශ්‍ය නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්ති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ගම්පෙරළිය සංවර්ධන සංග්‍රාමය යටතේ රත්නපුර නිවිතිගල මැතිවරණ කොට්ඨාශයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ග්‍රාමීය මාර්ග 17 ක් ඊයේ (27) ජනතා අයිතියට පත් කළ අතර ඒ සදහා රුපියල් එක්කෝටි විසි පන් ලක්ෂයක මුදලක් (12540000) වැය කර තිබුණි.

ගම්වල ඉන්න සමහර උදවියට මේවා තේරෙන්නේ නැහැ. පාරේ වැඩ පටන් ගත්තා වැඩේ කලේ නැහැ කියලා කියනවා.මට මුදල් අනුමත වෙලා තිබුණා රුපියල් ලක්ෂ 930 ක් ඒවා ආපසු ගියා.ඒකට හේතු වුනේ බලයේ රැදී සිටීමේ අවශ්‍යතාවය නිසා එක කණ්ඩායමකුත් තමන්ට තියෙන වංචා දූෂණ නඩු ඉවර කර ගන්න තවත් කණඩායමකුත් එකතු වුනු නිසා කුමණ්ත්‍රණකාරීව අවුරුදු පහකට පත් කර ගත්ත රජය උදුර ගන්න උත්සාහ කළා.මම කියන්නේ ඕනම කෙනෙකුට අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මුහුණ දෙන්න සුදානම්. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ඕනම වෙලාවක කවුරුත් කුමන්ත්‍රණය කරන්න ඕන නැහැ ඕනම අවස්ථාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි. විපක්ෂය දෙන්නෙත් නැති නම් ගෙදර ගිහිල්ලත් ඉන්න ලෑස්තියි .හැබැයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා අපිට අපේ රටට හැම සම්පතක්ම තියෙනවා දේශගුණය හොදයි නිදහස් අධ්‍යාපනය තියෙනවා නිදහස් සෞඛ්‍ය තියෙනවා නම් ඇයි තවත් පවුල් ලක්ෂ 14 ක් සහනාධාර මත ජීවත් වෙනවා.ඇයි අපි දුප්පත්කම පවත්වා ගෙන යන්න කටයුතු කරන්නේ.ඇයි මේකට හේතුව.වැරැද්ද තියෙන්නේ කා ගාවද කියන එක අවබෝධ කර ගන්න ඕන . අපි පත් කළ ජනාධිපතිතුමා වෙනස් වෙන කොට අනිත් අය වෙනස් වෙන එක පුදුම දෙයක් නෙමෙයි.පසුගිය දා සිදු වුනු කුමන්ත්‍රණය නිසා අවුරුදු තුනක් ගොඩ නගපු දේවල් ආපස්සට ගියා යැයි ද ” අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

 

 

 

Post Views: 15
Previous Post

තීරණ ගන්නකොට බයේ වෙව්ලනවා … – ඇමැති රවි කියයි

Next Post

ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ – ඇමැති මංගල කියයි !

editor

editor

Next Post

ගොවියා රජ කරවීමේ සැබෑ වැඩපිළිවෙළ එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ - ඇමැති මංගල කියයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved