එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) පස්වරුවේ අභාවප්‍රාප්ත විය. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. සාලින්ද දිසානායක මහතා මියයන විට 61 වන වියේ පසුවිය.

© 2024 TTVnews.lk All Rights Reserved