• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කරයි

16 January 2020
in දේශීය

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. ඊට අදාළ පත්වීම් ලිපිය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් ලබා දී තිබේ.

මෙත්සිරි විජේගුණවර්ධන මහතා පශ්චාත් උපාධිධාරියෙක් වන අතර එක්සත් රාජධානියේ වරලත් කලමනාකරණ ආයතනයේ සාමාජිකයෙකි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු වන විජේගුණවර්ධන මහතා එහි වැඩබලන සභාපතිවරයෙකු වශයෙන් වසර 9ක් කටයුතු කර තිබේ.

කොමර්ෂල් පොහොර සමාගමේ මුදල් හා වාණිජ කටයුතු භාර ප්‍රධානියා ලෙස 1980 වසරේ සිට 1990 වසර දක්වා සේවය කර ඇති අතර පෞද්ගලික පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරි වශයෙන් ද සේවය ලබා දී ඇත. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර පොහොර සංගමයේ සාමාජිකයෙකු වශයෙන් වසර 9ක පළපුරුද්දක් සහිත මෙත්සිරි විජේගුණවර්ධන මහතා ඇමරිකාව, පිනිලන්තය, අප්‍රිකාව ආදි රටවල පොහොර සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ රාශියකට සහභාගී වී ඇත.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 11
Previous Post

හිරේදී රන්ජන් පෙනුම වෙනස් කරලා – හරින්

Next Post

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ නව සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම රාජකාරි අරඹයි

editor

editor

Next Post

ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාවේ නව සභාපතිනී මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම රාජකාරි අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved