• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
in දේශීය, පුවත්
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජිව ඝාතනයට අදාළ වෙඩික්කරුගේ සහයට නීතිඥ වෙස් ගත් සහයිකාව පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ වන බව වාර්තා වී තිබෙනවා.

ඇය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනියක් ලෙස පොලිසිය විසින් හදුනාගෙන තිබෙනවා.

ඇය මීගමුව, කටුවැල්ලේගම පාරේ පදිංචිකාරියක් බවත් වාර්තා වනවා.

එමෙන්ම ඇය මේ වනවිට ඩුබායි රාජ්‍යයේ සිටින මනුදිනු පත්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ නමැති පාතාල නායකයා සමග එක්ව මෙරට සිට ගනේමුල්ලේ සංජීව ඝාතනය සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබෙනවා.
update –

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණෙමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

01. නම – පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි
02. වයස –  අවුරුදු 25
03. ජා.හැ.අ – 995892480v
04. ලිපිනය – 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම.

සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකථන අංක,
* 071 – 8591727 – අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය
* 071 – 8591735 ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය

මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.

එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව පොලීසිය පවසයි.

Post Views: 1,174
Previous Post

පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේත් – වෛද්‍ය ආනන්ද රත්නායක

Next Post

“Paw Night with American Bullies” ප්‍රදර්ශනය පෙබරවාරි 22 දා

Editor TTV News

Editor TTV News

Next Post
“Paw Night with American Bullies”  ප්‍රදර්ශනය  පෙබරවාරි 22 දා

"Paw Night with American Bullies" ප්‍රදර්ශනය පෙබරවාරි 22 දා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved