• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්මන්පිලගේ අභියෝගයට ජවිපෙ එයි – විමලුත්

12 June 2018
in ක්‍රීඩා

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මපන්පිල මහතා විසින් කරන ලද අභියෝගයට අනුව 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රූපවාහිනී විවාදය සඳහා සහභාගිවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ ජවිපෙ මධ්‍යමකාරක සභික පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා සහභාගි වීමට නියමිතය. 20 වැනි සංශෝධනය විජිත හේරත් මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි.

එම රූපවාහිනී සංවාදය හිරු ටීවී නාලිකාවේ බලය වැඩසටහන ඔස්සේ ජූනි 14වෙනිදා රාත්‍රී 10.30ට විකාශය වීමට නියමිතය. එම සංවාදය සඳහා ගම්මන්පිල මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද සහභාගි වන බව එම නාලිකාවට දන්වා තිබේ.

Post Views: 15
Previous Post

අපි හෙට ගෝඨාව හමුවෙනවා – ටී.බී කියයි

Next Post

පත්වීම මට තවමත් නෑ – දයාන් කියයි

editor

editor

Next Post

පත්වීම මට තවමත් නෑ - දයාන් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved