• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගාලු හිරගෙදරට කරවල බැදුමේ කුඩු ගෙනා අයෙකු අත්අඩංගුවට

8 July 2019
in දේශීය

බන්ධනාගාර ගතව සිටින රැදවියන් බැලීම සදහා ගාල්ල බන්ධනාගාරයට පැමිණිමේදී ඉතා සුක්ෂම අයුරින් කරවල බැදුමේ කරවල කැලි තුල සගවා බන්ධනාගාරය තුලට මත්කුඩු ලබාදීමට උත්සාහ කල පුද්ගලයෙකු ගාල්ල බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් මත ගාල්ල බන්ධනාගාර නිළධාරින් කණ්ඩායමක් විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුදුවත්ත, මීටියාගොඩ පදිංචි කස්තුරි නිශාන්ත කුමාර් යන අය වේ. ඔහු සන්තියේ තිබි මත්කුඩු ප්‍රමාණය 1230mgකි. ජේලර් නදුන් බණ්ඩාර, බන්ධනාගාර නිළධාරි පි.ඩි පෙරේරා සහ කේ.ජි.එච්. ගයන්ත යන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සදහා සැකකරු ගාල්ල පොලිසිය වෙත භාර දෙන ලදි.

Post Views: 14
Previous Post

මඩකලපුව විශ්ව විද්‍යාලය පටන් ගත් දා සිටම පට්ටපල් වංචාවක් – ඇමැති පාඨලි

Next Post

Healthnet මෙරට ප්‍රථම E ෆාමසි සේවාව ආරම්භ කරයි

editor

editor

Next Post

Healthnet මෙරට ප්‍රථම E ෆාමසි සේවාව ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved