• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගෑස් මිල ගැන අනාවැකියක්

11 March 2025
in දේශීය, පුවත්
ගෑස් මිල ගැන අනාවැකියක්

ඉදිරි වසර කිහිපයේ ලෝක වෙළෙඳපොලහි එල්.පී ගෑස් මිලෙහි විශාල වෙනසක් සිදුනොවනු ඇති බව ලෝක එල්.පී ගෑස් සම්මේලනය පවසයි.

එහි අධ්‍යක්ෂක ඩේවිඩ් ටයිලර් මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොළෙහි ගෑස් මිල බෝහෝ විට මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 600, 700 සහ 800 අතර අගයක පවතිනු ඇති බවය.

කෙසේවෙතත් එය යළි ඩොලර් දහසේ සීමාවට නොයනු ඇති බව ඩේවිඩ් ටයිලර් මහතා පෙන්වා දෙයි.

ලාෆ් ගෑස් ආයතනයේ නිලධාරීන් සමග පැවති හමුවකදී ලෝක එල්.පී ගෑස් සම්මේලනයේ අධ්‍යක්ෂ ඩේවිඩ් ටයිලර් මහතා මේ බව කර තිබේ.

මෙරට එල්.පී ගෑස් මිල තීරණය කරනු ලබන්නේ සෞදි ‘ඇරම්කො’ මිල දර්ශකය වන අතර අද වන විට එම දර්ශකයේ මිල ඩොලර් 650ත් ඩොලර් 700අතර දෝලනය වන බව ද ඔහු සඳහන් කළේය. 

 

  • අද දෙරණ 
Post Views: 57
Previous Post

රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් රජයේ අවධානය

Next Post

දළදා වහන්සේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් ?

Editor TTV News

Editor TTV News

Next Post
දළදා වහන්සේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් ?

දළදා වහන්සේ පැහැර ගැනීමේ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් ?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved