• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා පත් කරයි

4 March 2025
in දේශීය, පුවත්
ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා පත් කරයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

එයා වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ , අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ පත්වීම සිදුකර ඇති බවයි.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස දැනට සේවය කරන එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා 1991 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්ව තිබෙන බව සඳහන් වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා ඊයේ දිනයේ සිට විශ්‍රාම ගනු ලැබූ බව වාර්තා වේ.

Post Views: 22
Previous Post

හොරෙන් පොල් කැඩූ පුද්ගලයාට වෙඩි

Next Post

15% බද්ද ගැන නියෝජ්‍ය ඇමති ගෙන් පැහැදිලි කිරීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහවැලි ගඟේ වැලි ජාවාරමට  තිත තැබීමට මහියංගණයේදී  ඒකාබද්ධ මෙහෙයුමක්

18 February 2026
යාපනයේ ධීවර ආරවුලක් දුරදිග ගොස් කෝටි දෙකක මාළු දැල් ගිනි තබා විනාශ කරයි

වෘත්තිකයන්ගේ ආරක්ෂාව අවදානමක නීතිඥ ඝාතනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් (GMOA) අනතුරු ඇඟවීමක්

ජපන් සරසවි සිසුහු 15ක්  වැලිකන්දේ අබලන් මාර්ගයක්  කොන්ක්‍රීට් කරති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෘත්තිකයන්ගේ ආරක්ෂාව අවදානමක නීතිඥ ඝාතනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් (GMOA) අනතුරු ඇඟවීමක්

වෘත්තිකයන්ගේ ආරක්ෂාව අවදානමක නීතිඥ ඝාතනය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් (GMOA) අනතුරු ඇඟවීමක්

18 February 2026
ජපන් සරසවි සිසුහු 15ක්  වැලිකන්දේ අබලන් මාර්ගයක්  කොන්ක්‍රීට් කරති

ජපන් සරසවි සිසුහු 15ක් වැලිකන්දේ අබලන් මාර්ගයක් කොන්ක්‍රීට් කරති

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved