• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාභය රාජපක්ෂ සිරිලක හත්වන විධායක ජනාධිපති ලෙස පත්වූයේ මෙහෙමයි…

17 November 2019
in දේශීය
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපකෂ ඊයේ (16) පැවැත්වූ මැතිවරණයෙන් තෝරාපත්කරගැනීම අද (17) ප්‍රකාශයට පත්වී ය.

ඡන්දදායකින් එක්කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූහය දෙනෙකු අතරින් 2019 ජනාධිපතිවරණයේ දී ඡන්ද 6,924,255 ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමත් විය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මෙහිදී ලබා ගනු ලැබුවේ ඡන්ද 5,564,239 කි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 1,360,016 කින් 7 වන විධායක ජනාධිපති ලෙස පත්විය.

මෙවර මැතිවරණයේ දී සමස්තයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ඡන්ද ප්‍රතිඵලයෙන් සියයට 52.25 ක් දිනා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා දිනා ගනු ලැබුවේ සියයට 41.99 ක් පමණි.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා සියයට 10.26 ක පරතරයකින් සජිත් ප්‍රේමදාස මහතා අභිබවා ඡන්දය හිමි කර ගෙන තිබේ.

2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයි 35 දෙනෙකු ඉදිරිපත් වි ඇති අතර එය මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරණයකට ඉදිරිපත්වු වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවයි.

තම අභිමතය පරිදි ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනිමට මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් ගනන එක්කෝටි 59 ලක්ෂ 92,096 දෙනෙකි.

දිවයින පුරා පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 12,845 ක දී ඡන්දය ප්‍රකාශ කිරීම සිදුවිය.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් නිල වශයෙන් අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරමින් 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ පිළිගන්නා බව පැවසීය. ඒ අනුව ඔහු හෙට දිනයේ සියධූරයේ වැඩ බාරගැනීම පිණිස දිවුරුම් දෙනු ඇත.

* සටහන : අකලූෂ විද්‍යාතිලක

Post Views: 35
Previous Post

මගේ තීරණ අන්දෝලනාත්මකයි..මම කඩුව පාවිච්චි කලා – ජනපති මෛත්‍රිපාල

Next Post

ගෝඨාභය ලැබූ ජය සාමකාමීව භුක්තිවිඳිමු..!

editor

editor

Next Post

ගෝඨාභය ලැබූ ජය සාමකාමීව භුක්තිවිඳිමු..!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved