• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චන්ද්‍රිකාගෙන් මෛත්‍රිට ලියුමක් .. අමතක තැන් මතක් කරයි

5 November 2019
in දේශීය
චන්ද්‍රිකාගෙන් මෛත්‍රිට ලියුමක් .. අමතක තැන් මතක් කරයි

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දිර්ඝ ලිපියක් යොමු කර තිබේ. එම ලිපියෙහි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගත යුතු ක්‍රියාමාර්ග නොගැනීම සහ පක්ෂය බේරා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳ සඳහන් කර ඇත.

කුමාරතුංග මහත්මිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදු ජන පෙරමුණ සමඟ සන්ධාන ගත වීම සම්බන්ධයෙන් පක්ෂයේ විධායක සභාව රැස්ව තීරණය නොකළ කරුණක් බවයි.

එසේම මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර දමා තම අභිප්‍රායන් ඉෂ්ඨ කිරීමක් බව එම ලිපියෙහි පැහැදිලිව සඳහන් කර තිබේ. එසේම මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට නම් ආණ්ඩු පක්ෂය සමඟ අත්වැල් බැදගත යුතු හෙයින් තමා එම තීරණය ගත් බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කොට ඇත.

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කළ සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

Post Views: 12
Previous Post

ගෝඨාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය රතුපස්වල ඝාතනයට වඩා භායානකයි – අගමැති  

Next Post

ගෝඨා මුරුකරුවෙක් විතරයි..! මුරකාරයාට ගෙවල් ලියලා දෙන්නේ නෑ – ඇමැති වජිර

editor

editor

Next Post

ගෝඨා මුරුකරුවෙක් විතරයි..! මුරකාරයාට ගෙවල් ලියලා දෙන්නේ නෑ - ඇමැති වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved