• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චන්ද්‍රිකාගේ දේශපාලන කාලය ඉවරයි – එස්.එම්. චන්ද්‍රසේන කියයි

29 December 2018
in දේශීය

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මේ වන විට දේශපාලන කටයුතුවලින් සමුගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. ඒ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දියුණු කරමින් කටයුතු කරන බවයි.

එසේම එම දියුණු කිරීම කඩාකප්පල් කිරීම චන්ද්‍රිකා මහත්මිය විසින් සිදු කරන බව චන්ද්‍රෙස්න මහතා චෝදනා කර සිටි.

වත්මන් දේශපාලන කරුණු සම්බන්ධයෙන් මැදිහත් නොවී සිටීම වඩා සුදුසු බව හෙතෙම පැවසිය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට පසුගිය කාලයේ පුදුම ගෞරවයක් තිබු බවත් පසුගිය කාලය තුළ ඇයගේ හැසිරිම බණ්ඩාරනායක පවුලට අපකීර්තියක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ක්‍රමයෙන් දියුණු වෙමින් තිබු රට කුමන්ත්‍රනය කර විනාශ කළ බවත් 10 දෙනෙකු ඇය හා යන බව වාර්තා වන බවත් එසේ න පිරිස බත් කන අය නොවන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කෙරේ

Next Post

අනතුරු අවම කරමු – සෞඛ්‍ය අංශ කියයි

editor

editor

Next Post

අනතුරු අවම කරමු - සෞඛ්‍ය අංශ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved