• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චන්ද්‍රිකා අසාර්ථකයි… රනිල් පසුබසී…..අගමැති මහින්ද බව ස්ථිරයි …. !

1 November 2018
in දේශීය

ලබන 16 වනදාට කල් තැබු පාර්ලිමේන්තුව ලබන 05වනදාය පැවැත්වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එකඟතාව පල කර ඇත. දේශපාලන ආරංචි මාර්ග කියා සිටින්නේ මෙලෙස පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය ගෙන ඇත්තේ මෛත්‍රි පාර්ශවය බහුතරය දිනා ගැනීමේ 100% ක්ම විශ්වාසනීය බව තහවුරු වීම හේතුවෙනි.

එසේම අද වන සවස සහ හෙට දිනය ඇතුළත සියළු ඇමැති ධූර දිවුරුම් දිම් කටයුතු සිදු කරන බව ජනාධිපතිවරයා සමීප ආරාංචි මාර්ග කියා සිටියේය. එසේම ඒ අනුව මෛත්‍රි පාර්ශවයේ සිටින දුමින්ද ඇතුළු පිරිස කැබිනට් අමාත්‍ය ධුර හිමි වන බවයි එම ආරංචි වැඩිදුරටත් කියා සිටියේය.

එම ආරංචි වැඩිදුරටත් සඳහන් කර සිටියේ නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ලබන 05වනදාට ප්‍රථම රැස්වන බවයි. එසේම එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසකට ද අමාත්‍ය ධුර පිරිනමන බව වාර්තා වේ. ඒ අනුව පාර්මේන්තුවේ 3 න් 02 ක බහුතරය දිනා ගැනීමට මෛත්‍රි ඇතුළු මහින්දට හැකියාව තහවුරු කරගෙන ඇති බව ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචි කියා සිටියේය.

අගමැති රනිල් වුවහොත් ජනාධිපති ධූරයෙන් අස්වන බව පැවසුවේ ද බහුතරය තහවුරු වීමෙන් පසු බව ජනාධීපතිවරයාගේ සමීපතමයා අප වෙත කියා සිටියේය.

තව ද මෙම බහුතරය අතර මුස්ලිම් පක්ෂයක් නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 ක් මේ වන විට මහින්ද සමඟ අත්වැල් බැඳ ගැනීමට ස්ථීර වශයෙන්ම කැමැත්ත පල කර ඇ.ති බවයි එම සමිපතමයා අනාවරණ කළේ. මේ අතර පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වුවහොත් අනිවාර්යෙන්ම මෛත්‍රි ඇතුළු මහින්ද පාර්ශවයට බහුතර දිනා ගන්නා බව පැහැදිලි බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හටඩ අගමැති තනතුර නැවත ලබා දීම සඳහා හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ උත්සාහය සම්පුර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේම පිරිස අගමැති වශයෙන් මහින්දව පිළිගන්නා අවස්ථාවකදී තමාට ද කිසිවක් තවදුරටත් කළ නොහැකි බව ඇය කියා සිටි බව ඇයගේ සමීපතමයෙකු කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට සම්මත එක්සත් ජාතික පක්ෂයම පිළීගෙන අවසන් රටේ අගමැති මහින්ද රාජපක්ෂ බව. පාර්ලිමේන්තුවේ අගමැති පුටුව ලබා දීමේන් පැහැදිලි වන්නේම අගමැති ධුරය මහින්දට බවයි.

 

Post Views: 16
Previous Post

නව තානාපතිවරු සිවුදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාරදෙති

Next Post

මංගල ගේම් පිට ගේම්

editor

editor

Next Post

මංගල ගේම් පිට ගේම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved