• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චමල් ප්‍රාදේශීය සභාවට!

10 March 2025
in දේශීය, පුවත්
චමල් ප්‍රාදේශීය සභාවට!

හිටපු අමාත්‍යවරයෙක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ චමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂාවෙන් සිටියි.

ඊයේ (09) තංගල්ල ප්‍රදේශයේදී පවතී ජනහමුවකදී චමල් රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේය.

පක්ෂයේ සියලු දෙනාගේ ඉල්ලීම මත තමන් එම තීරණයට පැමිණි අතර දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් මැතිවරණයට ඉදිරිපත්වන බවයි ඔහු පැවසුවේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරුණ තරුණියන් විශාල පිරිසක් ඉදිරිපත්වෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

”සියලුදෙනාගේ ඉල්ලීම අනුව දිස්ත්‍රික්කයේ ඕනෑම තැනකින් ඉල්ලන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප කළා නෙමෙයි රටේ තිබුණු රැල්ලත් එක්ක මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තිබ්බා වෙනසක්. වෙනස කරා. ඒ වෙනසේ රඟ දැන් හැමෝම දකිනවා. ඒ නිසා ආපහු ඒ අයට ඕන ඒ ඇති කරපු වෙනස ආපහු වෙනස් කරන්න.”

දේශපාලනයේදී ඉහළ පහළ යාම සාමාන්‍ය දෙයක් වන අතර නැවත පහළින්ම ආරම්භ කරන බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

Post Views: 24
Previous Post

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620ක් අල්ලයි !

Next Post

වඩාත් වැදගත් වන්නේ විදේශ භාණ්ඩ සමඟ තරඟ කළ හැකි නිෂ්පාදන සිදුකිරීමයි. – කර්මාන්ත අමාත්‍ය

Editor TTV News

Editor TTV News

Next Post
වඩාත් වැදගත් වන්නේ විදේශ භාණ්ඩ සමඟ තරඟ කළ හැකි නිෂ්පාදන සිදුකිරීමයි. – කර්මාන්ත අමාත්‍ය

වඩාත් වැදගත් වන්නේ විදේශ භාණ්ඩ සමඟ තරඟ කළ හැකි නිෂ්පාදන සිදුකිරීමයි. - කර්මාන්ත අමාත්‍ය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved