• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චිත්‍රා පටුමඟ ගිලා බසි( Video)

10 October 2018
in දේශීය

නාරාහේන්පිට, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් අද (10) පෙරවරු 6 ට පමණ ගිලා බැසීමකට ලක්ව තිබේ. එම ගිලා බැසීම වන අවස්ථාවේදී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් එහි ගමන් කරමින් සිට ඇත.

එහි අවට සිටි පිරිස් වහාම ක්‍රියාක්මක වී වෑන් රථය බේරා ගැනීම සඳහා යකඩ පොලු දමා පාසල් දරුවන් මෙන්ම වෑන් රථය ද බේරා ගැනීමට කටයුතු කර ඇත.

මේ වන විට චිත්‍ර පටුමඟ වසා දමා ඇති අතර මෙම ගිලා බැසීමට හේතුව වී ඇත්තේ අධික වර්ෂාව හේතුවෙන් බවත් නිසි ආකාරයෙන් මාර්ග පිළිසකර නොකිරීම හේතුවෙන් බව කොළඹ මහ නගර සභා ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශය භාර ඉංජිනේරුවරයා වෙත දැනුම් දීමක් කර ඇති බවද ඉදිරියේදී මෙවැනි අනතුරුවලට වගකිය යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමක් සිදු වනු ඇති බව නගර සභා ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

එම ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු කරන්නන් කියා සිටින්නේ මෙවැනි තත්ත්වයන් මත තම ව්‍යාපාර කටයුතු පවා අඩාල වන බවයි. මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා විසදුමක් ලබා දෙන්නේ නම් තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ඉවහල් වන බව ඔවුන් කියා සිටියේය.

Post Views: 14
Previous Post

රිජෙක්ට් වෙච්ච අයත් එක්ක ආණ්ඩු කරන්නේ නෑ – සභානායක කියයි

Next Post

මහින්දට වැඩපිළිවෙලක් නෑ……. එයා නිරුත්තරයි ….. – බිමල් කියයි

editor

editor

Next Post

මහින්දට වැඩපිළිවෙලක් නෑ....... එයා නිරුත්තරයි ..... - බිමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved