• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඡන්දෙට නව සන්ධානය ලැස්තියි – ඇමැති රාජිත කියයි

7 January 2019
in සංවර්ධන

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරිම සදහා බිහි කරන නව සන්ධානයේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.  මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්, පොදුජන පෙරමුණේ කොටසක් ඇතුලු තවත් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින්ගෙන් සැදුම්ලත් දැවැන්ත සන්ධානයක් බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (06) පානදුර මැතිවරණ කොට්ඨාසයේ රුපියල් කෝටි 12 කට ආසන්න සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී මාර්ග 10 ක් විවෘත කළ අතර තරුණ සංවිධාන, මරණාධාර සමිති, වැඩිහිටි සංවිධාන, ග්‍රාම සංවර්ධන සමිති, මුස්ලිම් දේවස්ථාන, පාසල් සහ ගොවි සංවිධාන සදහා විවිධ උපකරණ, පුටු, ආවරණ, කෘෂි උපකරණ, ශබ්ද විකාශන යන්ත්‍ර මෙහිදී පරිත්‍යාග කෙරුනි.

මෙම අවස්ථාවන්ට එක්සත් ජාතික පක්ෂ පානදුර සංවිධායක විජිත් ප්‍රියන්ත, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 22
Previous Post

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට කමිටුවක් පත් කෙරේ

Next Post

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

editor

editor

Next Post

ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved