• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘ජනතාවට බිය නැතිව ජීවත් වෙන්න සැලසූ මහින්දට ගෙයක් දීම පවක් නොවේ’-චන්දිම වීරක්කොඩි

24 January 2025
in දේශීය, පුවත්
‘ජනතාවට බිය නැතිව ජීවත් වෙන්න සැලසූ මහින්දට ගෙයක් දීම පවක් නොවේ’-චන්දිම වීරක්කොඩි

ලාංකික ජනතාවට නිදහස භුක්ති විඳීම සඳහා දායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබා දීම පවක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කොළඹ සජබ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (ජන. 23) පැවැසුවේය.

යුද්ධයට සම්බන්ධ වුණ හමුදාපතිවරුන්ට ඉඩම් ලබා දීමට හැකියාව ඇත්නම් නම් යුද්ධය නිමා කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන් නායකයාට නිවසක් ලබාදීම පවක්දැයි ප්‍රශ්න කරන බවත් ඔහු කීවේය.

හිටපු ජනාධිපතිවරු රාජ්‍ය දේපළ අවභාවිත කර තිබේ නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවු‍ලේ අය වරදක් කර ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු කීවේය.

එවැනි කාරණා සඳහා සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විරුද්ධ නොවන බව ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනයට කිසිසේත් එකඟ නොවන නමුත් රටේ ජනතාව වෙනස කරා යොමු කළ නායකයා මහින්ද රාජපක්ෂ බව ඔහු කීවේය.

Post Views: 56
Previous Post

මන්ත්‍රී දෛනික ආහාර ගාස්තුව රු. 450 සිට 2000 දක්වා ඉහළට

Next Post

රජය වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් තබා ගැනීමට සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
රජය වී මිලදි ගන්නසැලසුම්

රජය වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක ආරක්ෂිත සංචිතයක් තබා ගැනීමට සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved