• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිගේ තීරණය අද … ශ්‍රීලනිප ජනපති සටනට එයිද?

6 October 2019
in දේශීය

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පක්ෂය වෙත ඉදිරිපත් කිරීමේ බලය එම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පවරා ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ (05) ජනාධිපති නිල නිවසේ රැස්වූ මධ්‍යම කාරක සභාව පැය 02කට අධික කාලයක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවල පැවැත්විණි. එහිදී අවසානයේ තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ජනාධිපතිවරයා විසින් තීරණය කර අද උදෑසන පක්ෂයට දැනුම්දිය යුතු බවයි.

එසේම රට හමුවේ එම ස්ථාවරය ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා කියා සිටියේය..

 

Post Views: 10
Previous Post

මගීන් කියන්නේ වර්ජකයින්ට ඉල්ලීම් දෙන්න එපා කියලයි

Next Post

චාවකච්චේරි සහ කෝපායි නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභී අයිතියට

editor

editor

Next Post

චාවකච්චේරි සහ කෝපායි නිවාස ව්‍යාපෘති ප්‍රතිලාභී අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved